Friday, January 25, 2013

අර්ථික විද්‍යාව

අර්ථික විද්‍යාව පලමු පාඩම .

අර්ථික විද්‍යාව හැදින්වීම


අර්ථික විද්‍යාව යනු  කුමක්දැයි හැදින්වීම දුෂ්කර කටයුත්කක් වන අතර විවිද කල වල ජිවත්වු විද‍්‍යනයිනි විවිද වු මත පලකර ඇත.





ඇඩම් ස්මිත්
 අර්ථික විද්‍යාව යනු ධනය පිළිබද හදරන විද්‍යාවකි.









ලයනල් ‍රෙබිනිසන්
  අර්ථික විද්‍යාව යනු සීමිත වු සම්පත් වලිනි අසීමිත මිනිස් උවමනාවන් ඉටුකර ගන්නා ආකරය විස්තර කරන විද්‍යාව.


 




 ඇල්ෆටි මෂල්
   අර්ථික විද්‍යාව යනු එදිනේද ව්‍යාපරික ජීවිතයේදී මිනිසුන් හැසිරේන අකාරය විස්තර කරන විශයයි.






පෝල් සැමුවෙල්සන්
  අර්ථික විද්‍යාව යනු සමජය විසිනි ඵලසයි භණ්ඩ නිෂ්පදනය සදහ හිග සමිපත් බෙදහරිනිනෙ කේසේද. එසේ නිපදවන භණ්ඩ සමජයේ විවිද පුද්ගලයින් අතර බෙදහරින්නේ කේසේද යන්න පිළිබදව කරන අද‍්‍යනයයි.







    J M  කේන්ස් 
අර්ථික විද්‍යාව යනු කිසියමි දර්ෂනයක් හෝ මතවදයක් නෝව  නිවැරසි තිරන කරා එළබිමට මනසට අදාර සපයන මෙවලමි කටිටලයකි.

                                         
                                         








ඒ අනුව පෙනියන්නේ අර්ථික විද්‍යාව යනු මිනිසා සමජයතුල අර්ථික වශ‍යේන් හැසිරේන ආකාරය හා එහිදි භාවිතා කරන කියාර්ග පලිබදව හැදැරිමයි.
සමජිය විද්‍යවක් ‍ලෙස අර්තික විද්‍යව 

 මිනිසා තම සමජය අනේකුත් සමජිකයින් සමග ගැටෙමින් තම සමජිය අවශ්‍යතා ඉටුකරගන්නා අකාරය විස්තර කරන.විද්‍යවන් සමජිය විද්‍යවන් වේ.
අප හදරන අර්ථික විද්‍යාවද සමජිය විද්‍යවක් වේ.මේම සමජිය විද්‍යවන්ට පෙදු ලක්ෂණ 2 ක් ඇත
  1. මේම විද්‍යාවන්හි පර්යේසණ විද්‍යගර තුල සිදු කල නෙහැකිවිම.
  1. යමි නිගමනයකට එළබුනු පසු එය මුලු ලෙ‍වටම පෙදු සත්‍යක් නොවීම.
අර්ථික විද්‍යාත්මකව සිතිම
අන්තික පිරිවැය හා අන්තික පතිලාභ සසදා තාර්කිකව තිරන ගැනිම අර්ථික විද්‍යාත්මකව සිතිම වේ.එ‍ය පහත පරිදි පියවර කිහිපයකිනි යුක්ක වේ.
  1. හිගකම මධ්‍යයේ තේරිම් කිරිම
  2. ස්වර්ථය මත පදනම්ව තිරණ ගැනිම
  3. අන්තික පදනමකින් තීරන ගැනිම 
   අර්ථික විද්‍යාව හැදැරිමේ වැදගත්කම
  1.  අර්තික විද්‍යානයින් හා දේශපලනයිනිගේ අදහස් අවබෙද කර ගැනිම‍ට.
  2.  තාර්කිකව  ;කර්යක්ශමව තිරන ගැනිම සදහා අර්ථික විද්‍යාව හැදැරිමේ වැදගත්කම.
  3. බුද්දිමත්ඡන්ද දායකයේකු ‍ලේස තම වගකීම ඉටුකිරිමට.
  4. අයවැය වර්ථා සකස් කරන අවස්ථාවලදි රජයට අවශ්‍ය තෙරතුරැ ලබසිම සදහා.
  5. අවට සමජයේ සිදුවන ැර්ථික සංසිද්ධි තේරැමි ගැනිම‍ට.
අර්ථික විද්‍යාවෙ බෙදිම්


  • සූක්ෂම අර්ථික විද්‍යාව                                                              
    එක් එක් හා තනි තනි අර්ථික විචල්යන්ගේ හැසිරිම පිලිබද අද්‍යනය කරන කොටස වේ. 
  •  සර්ව අර්ථික විද්‍යාව
         සමහර/සමස්ථ අර්ථික විචල්යන්ගේ හැසිරිම පිලිබද අද්‍යනය කරන කොටස වේ.
            
යථානුරැපී ප‍කාෂ හා අභිමථානුරැපි පකාස


  1. යථානුරැපී ප‍කාෂ
මේයින් අදහස් වන්නේ කුමක්ද? කුමක් වුවෙද? කුමක් වනුඇද්ද? යන ගැටලු වලට පිලිතුරැ දිමසදහා යෝමු වූ පකාෂ වේ.මේවා අර්ථික සංසිද්දින් පැහැදිලි කිරිමට යෝදා ‍ගනී.අර්ථික න්‍යායන් තුලින් විගහ කර ඇත්තේ යථානුරැපී ප‍කාෂ වේ.


උදාහරන
  •  ඉල්ලුම හා සැපයුම අතර ඇති (-)සම්භන්ධතාව.
  • මුදල් සැපයුම හා මිලමටිටම අතර ඇති(+) සම්භන්ධතාව
      2.  අභිමථානුරැපි පකාස


මේයින් අදහස් වන්නේ කුමක් සිදුවියයුතුද? යන ගැටලු වලට පිලිතුරැ දිමසදහා යෝමු වූ පකාෂ වේ.මේව   අපගේ සරදර්ම ,විශ්වාස මතරදා පවති. මේවා අර්තික පතිපත්ති පිලිබද පැහැදිලි කිරිමට යොදා ගැනේ.

උදාහරන
  • සෑම පුරවැසියේකුටම නොමිලේ වෛද්‍ය පහසුකම්  ලබාදිය යුතුයි.
  • සෑම දරැවේකුටම අනිවර්ය අද්‍යපනය ලබාදිය යුතුයි.
  • අවම වැටුප් මටිටම ඉහල නැන්විය යුතුයි. 
අර්ථික න්‍යායන් ගොඩනැංවිම/ යථානුරැපී ප‍කාෂ ගොඩනැංවිම

මේහිදි පියවර කිපයක් අනුගමනය කරයි.
  1. අර්තික විචල්යන්ගේ හැසිරිමි පිලිබදව දත්ත නිරික්ෂනය කිරිම හා මිනුමි කිරිම
  2. අදර්ශ ‍ගොඩනැගීම
  • ගැටලුව හදුනාගැනිම.
  • අදාල හා පයෙජනවත් විචල්යන් තොරා ගැනිම.
  • උපකල්පන දැක්වීම.
  • කල්පිත ඉදිරිපත් කිරිම.
  • කල්පිත ඇසුරේන් පරෝකථනය කිරිම.
  • පරෝකථන නිරවද්‍යතාවය මත න්‍ය‍‍ාය පිලිගැනිම හෝ පතිසේප කිරිම.
    3.අදර්ශ සැබැ ලොක‍යේ දත්ත වලට ගැලපෙන්නේද යන්න පරික්ෂාකිරිම

වැදගත්
  • සැබැ ලෝකයේ තුල සිදුවන සංකිරින සිදුවීමක් සරල කිරිමේකමයක් ලේස අකෘති යොද‍ාගනි.
උදාහරන- යෙදවුම් නිමවුම් අතර සම්බන්ද තාව සටහනකින් දැක්විම
  •  අකෘති සකස් කිරිමේදි සංකිරින සිදුවීමක් සරල හා නිශ්චිතව ඉදිරිපත් කිරිමට ගනුලබන කොන්දේසි උපකල්පන වේ.
උදාහරන-වී නිශ්පදනය ඉහල යාමට පොහොර  හ බීජ පමනකු බලපාන බව.
  •  සැබැ ලෝකයේ තුල පවතින සංසිද්දියක් පිලිබදව ඉදිරිපත් වන විද්‍යත්මක විගහයක් න්‍යායක් වේ.
උදාහරන-මිල ඉහල යන විට ඉල්ලුමි පමානය අඩුවීම.
               මිල පහල යන විට ඉල්ලුමි පමානය වැඩිවිම.

  ප්‍රශ්තාර හ සමිකරන  

අර්ථික සංසිද්දින් පැහැදිලි කිරිමට යෝදාගනු ලබනක්‍රමවේදයක් ලෙස ප්‍රශ්තර හ සමිකරන  යොදා ගැනේ

වෙනස්වන ඔනැම සංසිද්දියක් විචල්යකි.
ස්වාදිනව වේනස් වන විචල්ය ස්වයක්ත විචල්ය වන අතර ස්වයක්ත විචල්යට අනු‍ව වේනස් වන විචල්ය පරායක්ත විචල් වේ.


.ස්වයක්ත විචල්ය (X) පරායක්ත විචල්ය (Y) ලෙස සැලකුවිට පරායක්ත විචල්ය (Y) වෙනස් වීම ප්‍රශ්තාර සටහනක් මගින් දැක්විය හැක.





y = ඉල්ලුම (පරායක්ත විචල්ය)
x = මිල  (ස්වයක්ත විචල්ය)










සමිකරන භවිතයෙන් ස්වයක්ත විචල්ය හා පරායක්ත විචල්ය අතර සම්බන්දතාව දැක්වීම

 සරල රේඛාවක සදරන සමිකරනය Y=MX+C වේ නමුත් අර්ථික විද්‍යවෙිදී  සරල රේඛාවක  සමිකරනය ලේස Y=a-bx වේ.

y= පරායක්ත විචල්ය
a= අන්ත:ඛන්ඩය
b= බෑවුම/ අනුක්‍රමනය
x= ස්වයක්ත විචල්ය

බෑවුම(B) =සිරස් අක්ෂයේ හටගන්නා වෙනස(^Y)
               තිරස් අක්ෂයේ හටගන්නා වෙනස(^X)


.ස්වයක්ත විචල්ය හා පරායක්ත විචල්ය අතර පවතඅන සම්බන්ද තාවය (අනුලෝම, ප්‍රතිලෝම)  මත බෑවුම (+) හෝ(-) විය හැක.

 අවශ්‍යතා හා වුවමනා


අවශ්‍යතා
  • මිනිසුන් විසින් ජිවත්වීමසදහා අනිවර්යේන්ම සපයා ගතයුතු දැ මිනිස් අවශ්‍යතා වෙ.
  • මේවා ජීව විද්‍යාත්මක මුල දර්ම හා බැදි පවතී.
  • අවශ්‍යතා මුලිකව ඇති වෙ.
  • ව්‍යාපරිකයන්ට නිර්මනය කල නෙහැක.
  • ආහාර,නිවාස, ජලය,අරක්ෂාව. මුලික අවශ්‍යතා වේ.
වුවමනා
  • අවශ්‍යතා ඉටුකර ගැනිමට හා තෟප්තිය වැඩිකර ගැනිමට යොදාගතහැකි විවිද කම ස්වරැප හා අකාර වුවමනා වේ.
  • මේව‍ ද්විතිකව ඇතිවේ.
  • ව්‍යාපරිකයන්ට නිර්මනය කල හැක.
  • අසීමිතයි.
මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටුකර ගැනිමට භාන්ඩ හා සේවා යෝදා ගනි
  • සහල් , සීනි,මෝටර්ථ වැනි භෞතික පැවැත්මක්  සහිත දෑ භණ්ඩ වන අතර ගුරැ සේවය ,වෛද්‍ය සේවය , සන්නිවේදනය වැනි භෞතික පැවැත්මක්  රහිත දෑ සේවා යටතට ගැනේ.

භාණ්ඩ
මේය ‍කොටස් 2 කින් සමන්විත වේ.

1.නෙිමිල භාණ්ඩ
  • මිනිස් තිරනයක ප්‍රථිඵලයක් නෙවේ. 
  • නිෂ්පාදක ක්‍රයාවලියක් නැත  
  • හිමිකමක් නැත.  
  • අවසිථික පිරිවැයක්   දැරියයුතු නෙවේ  .
  • සමිපත් පිරිවැයක්   දැරියයුතු නෙවේ   
  • වාතය,හිරැ එළි‍ය,ජල‍ය,වර්ෂාව                            
                                                                                      .                                                     

2.අර්ථික භාණ්ඩ 
  • මිනිස් තිරනයක ප්‍රථිඵලයක් වේ. 
  • නිෂ්පාදක ක්‍රයාවලියක් ඇත
  • හිමිකමක් ඇත.
  • අවසිථික පිරිවැයක්   දැරියයුතු වේ  .
  • සමිපත් පිරිවැයක්   දැරියයුතු වේ  .
  •  නෙිමිල භාණ්ඩ හැර අ‍‍‍නේතුත් සියලු දෑ.
යමේකුට යමක් නොමිලේ ලැබුනද එය ලබදෙන පුද්ගලයා  ඒ සදහා යමි    සමිපත් පිරිවැයක්  /අවසිථික පිරිවැයක් දරයිනමි එයද අර්ථික භාණ්ඩයකි.

ඇතැමි අවස්ථාවල ‍නොමිල භාන්ඩ   අර්ථික භාණ්ඩ  බවට පත්වේ.
උදාහරන- දිය යට කිමිදුමි කරැවකු රැගේන යන වාතය.
               හද‍ට යන විට ගේන යන වාතය.
               සත්තු වත්තේ සිටින සතුන්.

නිෂ්පාසන සමිපත්

භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා සියලුම දෑ නිෂ්පදන සමිපත්/සදක වේ.
මේවා ‍කොටස් 2 කි
  1. අර්ථික සමිපත්
  • අර්ථික සමිපත් වලට අවසිථික පිරිවැයක්පවතීන අතර සැපයුමද සිමිතය එමේන්ම අර්ථික සමිපත් වලට මිලක්ද පවතී.
    2. ‍නොමිල සමිපත්
  • සැපයුමද අසිමිතය. එමේන්ම නොමිල සමිපත් වලට මිලක් ද ‍නෙපවතී.


 නිෂ්පදන සමිපත් පුලුල් ලෙසගත් කල කොටස් 4 කින් සමන්විත වේ.
  1. භූමිය
  2. ශුමය
  3. ප්‍රග්ධනය
  4. ව්‍යවසායකත්වය
  • මේහි 1හා3  භෞතික සමිපත් වන අතර 2හා4 මානව  සමිපත් වේ.
 භූමිය
  • රටක ස්වභාව ධර්මයා ගේ දායද ලෙස ලැබි ඇති සියලුම  ආනරයේ නිෂ්පාද සමිපත් භුමිය යන්නට ඇතුලත් වේ. භූමිය නැමති ඇති ඇතැමි නිෂ්පාද සමිපත් භාවිතයත් සමග ක්ෂ්‍ය  (ප්‍රතිශ්ථාපනය කළනොහැකි සම්පත්)වන අතර තවත් දෑ සමිපත් භාවිතයත් සමග නැවත ඇතිවේ. (ප්‍රතිශ්ථාපනය කළ හැකි සම්පත්)

භූමියේ විශේෂ ලක්ෂන

  • ස්වාභ‍වික නිෂ්පාදන සදකයක් විම. 
  • සැපයුම අනම්‍යවීම.
  • සංචලනය පිලිබද සීම පැවතීම.
  • ඵලදයිතාවය වරිසනයකල හැකිවීම.
  • භුමායට ෙගවන ගස්තුව බදු කුලිය  ෙව්.


ශුමය
  • භාන්ඩ හා ෙස්වා නිෂ්පාදනෙය්දි ෙයාදා ගනු ලබන කයික හා මනසික වෙහෙස ශුමය වෙ.
ශුමය විශේෂ ලක්ෂන
  • සජීවි නිෂ්පාදන සදකයක් විම. 
  • සංචලනය කල හැකි වීම.
  • සමජාතීය නොවීම.
  • ශුමය පුද්ගලයාගෙන් වෙන්කල නෙහැකි වීම.
  • ශුමයට ෙගවන ගස්තුව වැටුප වෙ.
ශුමය කෙරෙහි බලපාන සාදක..
  • රටක ජනගහනට.
  • වැඩ කල හැකි වයස් සීමාෙවී සිටින  ජනගහනය. (15-64)
  • වැඩ කල හැකි කාලය.
  • අද්‍යාපනය හා පුහුනුව.
  • සෞඛ්‍ය තත්වය.
  • වැටුප් මටිටම
ශුම විභජනය හා ශුම විශෙෂිකරනය
  •  ශුම විභජනය යනු නිෂ්පාදන කයාවලිය තුල ශුමය කුඩා කෙටස් වලට බෙදිමය.
  • ශුම විශෙෂිකරනය යනු යමි ශුමිකයින් ඒකම කර්්‍යයෙ දිර්ග කාලිනව   නිරත විමෙන් ලැබෙන විශෙෂ පුහුනුව.

ප්‍රග්ධනය
නිෂ්පදන කටයුතු  සදහා යෙදා යනු ලබන නිෂ්පදන අදරක ප්‍රග්ධනය ලෙස හදුන්වයි. ඒවා සෑම විටම මූර්ථ වත්කම් වෙ.
  • මුදල් වලට භාන්ඩ හා සෙවා නිපදවිමෙ හැකියාවක් නටමැති නිසා අර්ථික විද්‍යවෙදි  මුදල් ප්‍රග්ධනය ලෙස නෙසලකයි.
ප්‍රග්ධනයෙ විෂෙශ ලක්ෂන
  • මිනිසාගෙ නිර්මනයක් වෙ.
  • ඵලදයිතාවයෙන් යුත්ත වෙ.
  • ක්ෂ්‍ය වීමි වලට භාජනය වෙ.
  • ප්‍රග්ධනයට ෙගවන ගස්තුව  පෙලිය වෙ.
  • නැවත නැවත නිෂ්පදන කර්යට යෙදා ගත හැකිවීම
ප්‍රග්ධනයෙ විවිද ස්වරැප
  • ස්ථාවර/මුර්ථ  ප්‍රග්ධනය.
  • සංසරන /කාරක ප්‍රග්ධනය.
  • අර්ථික පෙ‍දුකර්ය  ප්‍රග්ධනය.
  • සමජ පෙ‍දුකර්ය  ප්‍රග්ධනය.
  • සමජ   ප්‍රග්ධනය.
  • ස්වාභාවික  ප්‍රග්ධනය.
ශුද්ද අයේජනය =දල අයේජනය-ප්‍රග්ධන ක්ෂ්‍යවීමි.

  • යම් දේනලද  කලපරිජේදයක් තුළ රටක ප්‍රග්ධන සම්භාරය නිෂ්පාදන කටයුතු සදහා යොද‍‍ගත්විට ක්ෂ්‍යවීමි වලට භාජනය වේ.
  •  යම් දේනලද  කලපරිජේදයක් තුළ රටක ප්‍රග්ධන සම්භාරයට අලුතින් එකතුවන ප්‍රමානය දල අයේජනය වේ.
  • යම් දේනලද  කලපරිජේදයක් තුළ රටක ප්‍රග්ධන සම්භාර‍මේ වැඩිවීම ශුද්ද අයේජනය වේ.ශුද්ද අයේජනය නිසා රටක නිෂ්පාදන ශක්තිය වැඩිවේ.

ව්‍යවසායකත්වය
  • අවදනම් දරමින්  ප්‍රතිපත්තිමය නිෂ්පාදන තීරන ගැනිමත් නිෂ්පාදන කටයුතු සංවිදානය හා මෙහේය වීමසිදුකරන මානව සමිපත ව්‍යවසායක ලෙස හදුකන්වයි.
 ව්‍යවසායකු ගේ කර්්‍යය භාරය.
  • අවදනම් දරිම.
  • නිෂ්පාදන කටයුතු සංවිදානය හා මෙහේයවීම.
  • ප්‍රතිපත්තිමය නිෂ්පාදන තීරන ගැනිමත්.
  • ‍නව්‍යෝත්පදන බිහිකිරිම..
  ව්‍යවසායකු සතු ගුනාංග/ලක්ෂන
  • මනව සදකයක් වීම.
  • අරමිභක ශක්තිය.
  • නයකත්ව ගුනංග.
  • අභියෝග වලට සර්ථකව මුහුන දීම.
  • අනගත දැක්ම.
  • අත්ම විශ්වාසය.
  • පුහුනු කල හැකිවිම.
හිගකම සහ තේරීම
  • හිගකම යනු සියලුම මිනිස් වුවමන් ඉට්කර ගැනිම සදහා අවශ්‍ය කරන භන්ඩ හා සේව නිෂ්පාදනයට තරම් සමිපත්  ප්‍රමානවත් නෙවන බවයි.
  • අර්ථික විද්‍යාවට පදනම වන්නේද සමිපත්වල පවතින හිගකමයි. හිඟකම තුලින් කිසියම් නිෂ්පාදන සම්පතක් සම්පුර්ණයෙන්ම නොමැති බවක් අදහස් නොකෙරේ.පවතින අවශයතාවයන්ට සහ වුවමනාවන්ට සාපේක්ෂව පවතින සම්පත්සිමිත බවක් මෙයින් ගමය වේ.මෙයින් දුප්පත් භාවයක් අදහස් නොකරයි.සoවර්ධිත ආර්ථිකයකට මෙන්ම සoවර්ධනය වෙමින් පවතින ආර්ථිකයකටද මෙම හිඟකම එකහා සමානව බලපැම් කරයි.
‍තොරාගැනිම
  • සැම සමජ‍යකටම සමිපත් හිගකම ‍ පෙදුය එසේම සමිපත් විකල්ප ප්‍රයෝජන වලින් යුත්තවෙග එම නිසා සැම සමජ‍යකටම පහත අකාර‍යේ තොරගැනිමේ ප්‍රශ්න(මුලික අර්ථික ප්‍රශ්න)  වලට මුහුන දීමට සිචුවේ.
  1. කුමක් කෝපමන නිපදවනවාද?
  2. ‍කේසේ නිපදවනවාද?
  3. කාසදහා නිපදවනවාද?
අවස්ථික පිරිවැය 
  •  අවස්ථික පිරිවැය යනු තොරාගන්නා එක්අවස්ථාවක් වෙනුවේන් කැපකරන ඉලගට ඇති හොදම විකල්ප අවස්ථාවේ වටිනාකමයි.
  •  අවස්ථික පිරිවැය මුර්ථමය සංකල්පයකි./පුද්ගල බද්ද සංකල්පයක්.
  •   අවස්ථික පිරිවැය සමන්‍‍යේන්(+) අගයක් ගනී.
  •  අවස්ථික පිරිවැය මගින් බහිරතා ඇතිවෙ (+හෝ -)
 අවස්ථික පිරිවැය  ශුව්‍ය වන අවස්ථා
  • නොමිල භාන්ඩ පැවතිම
  • පොදුවේ විරැකියා තත්වයක් පැවතිම
  • එක් භාවිතයක් සදහා පමනක් ඇති භාන්ඩ හෝ සේවා පැවතිම
  • අවස්ථික පිරිවැය = කැපවුනු ප්‍රමානය
                                                නිපදවන ප්‍රමානය 

අර්ථිකයේ කර්්‍යක්ෂමතාව
යනු සහජයේ පුරවැසියන්ගේ  වුවමනා සපුරලිම සදහා ඇ්ථිකයේ හිගසමිපත් කාර්්‍යක්ෂමව උපයෝජනය කිරිමයි. 
මේසදහා කෙන්දේසි 2 ක් ඉටුවිය යුතුය.
  1. ‍නිෂ්පාදනයේ කර්්‍යක්ෂමතාව 
  • දෙනලද සමිපත්  ප්‍රමානයකින්උපරිම නිමවුමක් ලැ‍බෙන සේ හෝ යම් නිහවුමක් ලබාගානිමට යෙදන සම්පත්  ප්‍රමාන‍ය අවම වන පරිදි නිෂ්පාසන ක‍ටයුතු සිදුකිරිම නිෂ්පාදනයේ කර්්‍යක්ෂමතාව  වේ.
  • මේ සදහා ද කරැනු 2 ක්  ඉටුවිය යුතුය.
  • පුර්න සේවා නියුක්තිය
  •  පුර්න සේවා නියුක්තිය යනු සලකා බලන කාලය තුල නිෂ්පාදනයට යෝදාගැනිමට නියමිත සියලු සම්පත් නිෂ්පාදනය සදහා යෝදා ගැනිමයි.
  • පුර්න නිෂ්පාදනයක් බිහිකිරිම
  • පුර්න නිෂ්පාදනයක් බිහිකිරිම යනු සේවා නියුක්ත සමිපත් සමාජයේ පුද්ගලයින්ගේ භෞතික අවශ්‍යතා ඉටුකිරිම සදහා උපරිහ දයකත්වයක් ලබාදිම..
    2. සමිපත් ‍බේදාහැරිමේ කර්්‍යක්ෂමතාව 
  • සමාජය වඩාත් කැමැත්තක් දක්වන භන්ඩ හා සේව සංයෝග නිෂ්පාදනයට හිග සමිපත් භාවිතා කල යුතු බවයි.

  • සමිපත් ‍බේදාහැරිමේ කර්්‍යක්ෂමතාව  ඉටුවීයටනම් සෑම භාන්ඩයක් සදහාම එහි මිල හා අන්තික පිරිවැය සමාන(p = mc) විය යුතුය.ඒසදහා පුරුන තරගකාරි වේලදපලක්  පැවතිය යුතුය.
 නිෂ්පදන හැකියා මායිම/විභව නිෂ්පාදන හැකියාව/නිෂ්පාදන ධාරිතාව
  • භාන්ඩ වර්ග 2ක් පමනක් නිපදවන සරල අර්ථිකයක රටේ පවතින සියලු සම්පත් පවත්නා තක්ෂනය යටතේ අපරිම කර්යක්ෂමතාවකින් උපයෝජනය කිරිමේන් එම අර්ථිකයට නිපදවිය හැකි විකල්ප භාන්ඩ සංයෝග දැක්වෙන වකය නිෂ්පදන හැකියා මායිම වේ.
නිෂ්පදන හැකියා මායිමක් නිර්මානයේදි යොදා ගනුලබන උපකල්පන.
  • භාන්ඩ වර්ග 2ක් පමනක් නිපදවන සරල අර්ථිකයක් බව.
  • නිෂ්පාදනයේ කර්යක්ෂමතාවක් පවතින බව.(පුර්න සේවා නියුක්තියක් ඇතිබව)
  •  තක්ෂනය ස්ථාවර බව.
  •  සම්පත්සම්භාරය ස්ථාවර බව.
රටක නිෂ්පාදන  නිෂ්පදන හැකියාව තිරනය කරන සදක.
  • සම්පත් සම්භාර්්‍යය.
  • සම්පතවල ඵලදයිතාව.
 නිෂ්පදන හැකියා මායිමක්මත ගමන් කරන විට ඒක් භාන්ඩ වර්ගයකින් නිෂ්චිත ප්‍රමානය බැගින් වැඩිකරන විට අනේක් භාන්ඩයේන් කැපකරන  ප්‍රමානය අතර අනුපාතය ඒම නිෂ්පදන හැකියා මායි‍මේ අනුකමනය/ බැවුම ලෙස හැදින්වේ.
  •  නිෂ්පදන හැකියා මායිමක බැවුම (-) අගයක්
  නිෂ්පදන හැකියා මායිම් අනුකමනය(බැවුම) අන්තික ආවස්ථික පිරිවැය හැසිරිම මත නිෂ්පදන හැකියා මායිම් හැඩ 3කින් යුත්තවේ.
  1. සරල රේඛිය(ස්ථාවර අවස්ථික පිරිවැය)
  2. මුලයට අවතල(වැ‍‍ඩෙන අවස්ථික පිරිවැය)
  3. මුලයට උත්තල (හිනවන අවස්ථික පිරිවැය)

සරල රේඛිය  නිෂ්පදන හැකියා මායිම
  • අරථිකය හැකියා මායිම මත ලක්ෂ්‍යක ඇති විට එක් භාන්ඩයක නිමවුම සමාන  ප්‍රමානයකින් වැඩිකරන විට අනේක් භාන්ඩයේන් කැපකරන ප්‍රමානය සැමවිටම ස්ථාවර තත්වයක් සරල රේඛිය  නිෂ්පදන හැකියා මායිමක් වේ.

     
    සරල රේඛිය  නිෂ්පදන හැකියා මායි‍මේ හැඩය‍ට හේතු
    • සම්පත් සමජාතිය විම.
    • ඒක් කර්මාන්තයකට කර්යක්සම වන සමිපත් අනේක් කර්මාන්තයටමද ඒලේසේම කර්්‍යක්ෂම විම.





මුලයට අවතල  නිෂ්පදන හැකියා මායිම

අරථිකය හැකියා මායිම මත ලක්ෂ්‍යක ඇති විට එක් භාන්ඩයක නිමවුම සමාන  ප්‍රමානයකින් වැඩිකරන විට අනේක් භාන්ඩයේන් කැපකරන ප්‍රමානය වැඩි වන තත්වයක් මුලයට අවතල නිෂ්පදන හැකියා මායිමක් වේ.

 
 මුලයට අවතල  නිෂ්පදන හැකියා මායි‍මේ හැඩය‍ට හේතු
  • සම්පත් සමජාතිය නෝවිම.
  • ඒක් කර්මාන්තයකට කර්යක්සම වන සමිපත් අනේක් කර්මාන්තයටමද ඒලේසේම කර්්‍යක්ෂම නෙ‍ාවිම.
මෙය වඩාත් තාත්වික උපකල්පනය මේය වේ.




විකල්ප අර්ථික පද්දති
ලෝකයේ සෑම අර්ථිකයකටම සම්පත් හිගකම පෙදුය එම නිසා සෑම සමාජයක්ම තෝරා ගැනිම පිලිබද පශ්න(මුලික අර්ථික පශ්න) වලට මුහුන දේ.
  1. කුමක් කෝපමන නිපදවනවාද?
  2. කේසේ නිපදවනවාද?
  3. කා සදහා නිපදවනවාද? 

කුමක් කෝපමන නිපදවනවාද?
  • සම්පත් හිගකම නිසා සෑම සමාජයක්ම කවර භාන්ඩ නිපදවනවාද?  කවර භාන්ඩ නිපදවන්නේ නැතිද ?තෝරාගත් භාන්ඩ වලින් කෝපමන පමානය බැගින් නිපදවනවාද යනුවේන්තෝරා ගැනිමක් කප යුතුය.
  • කුමක් කෝපමන නිපදවනවාද? යන පශ්නය පැනනැගිමට හේතු 3කි
    1. සම්පත් හිගකම/සම්පත් සීමිතවිම.
    2. සමිපත් විකල්ප පයෝජන වපින් යුත්තවේ.
    3. මින්ස් වුවමනා අසිමිත විම.
     
කේසේ නිපදවනවාද?
භාන්ඩ හා සේවා නිෂ්පාදනය සදහා විකල්ප ශිල්පිය කම පවතින බැවින් කවර නිෂ්පාදනය  ශිල්පිය කමය තෝරාගන්නවාද යන්න
කේසේ නිපදවනවාද? යන්නේන් අදහස්වේ
  •  කේසේ නිපදවනවාද? යන පශ්නය පැනනැගිමට හේතු 3කි
  1. සම්පත් හිගකම/සම්පත් සීමිතවිම.
  2. විකල්ප නිෂ්පාදන ශිල්පිය කම පැවතිම
  3. සාපේක්ෂ පිරිවැය වේනස්විම 
 කා සදහා නිපදවනවාද? 
  • රටේ නිමවුම එම රටේ මහජනතාව අතර බේදියන්නේ කේසේද යන්නයි.‍වේනත් ලෙසකින් කිවහෝත් රටේ නිමවුම එම ර‍ටේ ප්ද්ගලයින් විසින් මිපදි ගන්නේ කේසේද යන්නයි. 
  • කා සදහා නිපදවනවාද?  යන පශ්නය පැනනැගිමට හේතු 2කි
  1. රටේ නිමවුම සීමිත වීම
  2. පුද්ගල කය ශක්තිය වේනස් වීම 
මුලික අර්ථික පශ්න ‍පෙදු වුවත් එක් එක් සමාජයන් ඒවා විසදාගන්නා අකාරය අනුව විකල්ප අර්ථික පද්දථි බිහිවී ඇත.

අර්තික පද්තති යක් යනු මුලික අර්තික ප්‍රශ්න ව්සඩ ගැනිම සදහ  මිනිස ව්සින් සකසගෙන ඇති අයතනික රමුවවේ. 

අර්තික පද්දතියක අයතනික ලක්ශන
  1. ‍නෛතික වි්‍යහය
  2. සනුබල
  3. වෙලදපලවල්
  4. රජ්‍යනොවන සංවිදන
  5. කමිකරැසංවිදන
  6. වි්‍යපාර අංශය
  7. අන්ඩුව
  8. කුතුම්බ අන්ෂය
  9. සිරිත් විරිත් හා සමිප්‍රදයන්   

ඔනැම අර්තික පද්දතියක දැකගත හැකි අන්වර්ය ලක්ෂන 3 කි.
  1. හිග සමිපත් බෙදවේන්කිරිම සමිබන්ද තිරන ගැනිම හා එම
    තිරන සමිබන්දිකරනය කරන යන්ත්‍රනය.
  2. දේපල හා දේපල හිමිකම.
  3. අරිතිකයේ තිරන ගනු ලබන සනුබල පද්දතිය.
මෙ අනුව දැනට ලෝකයේ අර්තික පද්දති 4 ක් දක්නට ලැබෙ.
  1. සමිපදයික අර්තික පද්දති
  2. ධනවදි අර්තික පද්දති
  3. සමජවාදි අර්තික පද්දති
  4. මිශ අර්තික පද්දති
සමිප්‍රදයික අර්තික පද්දති 
  • ‍මෙම අර්තික පද්දතිවල නිෂ්පදන් කරයුත සදහා යොදාගන්නා සතන් පෙදුහිමිකම යටතේ පවති.රජවරැ,රැජිනිවරැ වැනි පදිගලයන් යටතේ පලනයවෙ.
  •  කෘෂීකර්මාන්තය සත්ව පලනය වැනි දැ ‍සිදුකරන අතර ‍නොදියුනු තක්ෂනය භවිතා කරයි.
  • රටෙ නිමයුමට සමජයේ සැම පුද්ගලයේක්ම තම ශක්ති ප්‍රමානයේන දයකවෙ.  
ධනවදි අර්තික පද්දති 

ධනේෂ්වර  අර්තික පද්දති,වෙලදපල අර්තික පද්දති,නිදහස් ව්‍යවසයි අර්තික පද්දති සන නමි වලින් හැදින්වෙ.
  1. ෙපෘද්ගලික ෙද්පල හිමිකම
  2. නිදහස් ව්‍යවසය හා නිදහස් ෙත්රිම
  3. තරගකාරි ෙවලදපල
  4. ස්වර්තය
  5. මිල යාන්තනය
  6. රාජ්‍ය නිර්බදවදය 
  •  වෙලදපල අර්තික පද්දතියක මිල මගින් ෙතාරතරැ සැපයිම ,සනුබල සැපයිම,සලාකනය  කිරිම යන කර්යන් 3 ඉටුකරයි.

වෙලදපල අර්තික පද්දතියක මුලික අර්තික ප්‍රශ්නවිසදා ගන්නා අකාරය.



  1. කුමක් කෝපමන නිපදවනවාද?
  • වැඩිම ලාබයක් ලබගත හැකි භාන්ඩ හා ෙස්ව නිපදවිම.
  1. ‍කේසේ නිපදවනවාද?
  • අවම පැරිවැයක් සහිත ශිල්පිය කමය ෙතාරගැනිම.
  1. කාසදහා නිපදවනවාද?
  • මිලක් ෙගවිය හැකි පුදිගලයින් සදහා නිපදවිම. 



 


 













































                                                                                                                                                                                                                                                                           
                                           



                                           



 
        


No comments:

Post a Comment